Powered by Blogger.

Friday, June 27, 2014

මවට ලියුම් ලියු රත්නපුරේ මධු. (සත්‍ය පුනරුප්පත්ති කතා)



රත්නපුර රජයේ රෝහලේදී 1994 ජනවාරි 18 වැනි දා උපත ලද පුංචි දියණියට මධුෂිකා යනුවෙන් නම් තැබුවද ආදර නාමයෙන් ය හදුන්වුඑ "මධු" යනුවෙනි. ආදර සැලකිලි මද ඇති දැඩි වූ මධුවා යන්තම්  දෙවසරක් ගතවුවා පමණි. ඒ වන විට ඇය බහා තොරණ වියේ පසු විය. රෝගී තත්වයෙ පසු වූ ඇගේ මිත්තනියද නිවසේ සිටියාය. මිත්තනියට ගෙනා ඖෂධ පෙතිව් අරග ඇය පානය කරන අයුරු බලා සිටීම පුංචි මධුගේ සිරිත වී තිබිණි. දිනක් දෙමාපියන් සමග නිවසේ සාලයේ සිටි මධුට සිය මිත්තනිය බෙහෙත් පානය කරනු දක්නට ලැබිණි. ඇය වෙත ගිය පුංචි දැරිය මිත්තනියගෙන් බෙහෙත් පෙති ඉහිපයක් අතට ගෙන එක්වරම ඇගේ මුව තුලට දමා ගනු ලැබිය. මෙය දුටු මධිගේ මව එය ඉවත් කිරීමට උත්සහා ගත නමුත් දැරිය එය ක්ෂණිකයෙන් ගිල දැමුවාය. එම පෙති වර්ගය පානය කිරීම එතරම් විෂ සහිත වේ යැයි දෙමාපියන් නොසිතුහ.

මවට ලියුම් ලියු රත්නපුරේ මධු. 



Password එක ගන්න. Click Here

Thursday, June 26, 2014

අක්කගේ හැඩරුව බලාසිටි දරුවෙක්. (සත්‍ය පුනරුප්පත්ති කතා)



මෙලොව ජිවත් වන සියලු ජිවින්ට සමාන බලවේගයක් ලෙස ආදරය හැදින්වීම නිවැරදිය. ආදරය තරම් මිනිස් සිත වෙලා ගන්නා වෙනත් කිසිදු බලවේගයක් නොමැති තර්මාට එය අතිශය ප්‍රබල බව මනෝ විද්‍යාඥන් පවසති. පුනර්භව සහා මරණාසන්න අත්දැකීම් වැනි මනෝවිද්‍යා පර්යේෂණ තුලින් ද මේ බව සනාථ වන අවස්ථා රැසක් තිබේ. ආදරය පසුබිම් කරගෙන ඇතැම් දරුවන් මගින් එළිදරව් වූ අතිශය පුදුම උපදවන තොරතුරු ද පුනර්භව පර්යේෂණවලදී අනාවරණය විය.

අක්කගේ හැඩරුව බලාසිටි දරුවෙක්.



Password එක ගන්න. Click Here



විදේශ සිරිතට හැදී ගරුප්පු ඉල්ලති. (සත්‍ය පුනරුප්පත්ති කතා)



පුනර්භව පර්යේෂණ වලදී හමුවන දරුවන් අතර විදේශවල ජීවත්ව සිට මියගිය බව අනාවරණය කල දරුවෝ රැසක්ද සිටිති. එවැනි දරුවන් තොරතුරු අනාවරණය කිරීමට ප්‍රථම ඔවුන් තුලින් විභාමාන වූ හැසිරීම් රටාව අතිශය පුදුම උපදවන සුළුය. බහ තොරණ වියට එලබිමට ප්‍රථම එම දරුවන්ගේ ක්‍රියාකාරකම් ඔවුන් අනාවරණය කල විදේශ ගති සිරිත්වලට සමාන බව දක්නට ලැබිණි.

විදේශ සිරිතට හැදී ගරුප්පු ඉල්ලති.


Password එක ගන්න. Click Here


Wednesday, June 25, 2014

කුරුසය සාදා නිවසේ එල්ලයි.(සත්‍ය පුනරුප්පත්ති කතා)



ජෝර්ජ් සෙනවිරත්න මහතා සුරංගි සමග විවාහ වුයේ 1952දිය. ඒ වන විට ඔවුන් පදිංචිව සිටියේ පස්යාලේ ය. ඔවුන්ගේ කුලුදුල් දරුවා උපත ලැබුවේ 1953 ජුලි 27 වැනි දා ගම්පහ රෝහලේදීය. පිරිමි දරුවකු වූ ඔහුට පාලිත යනුවෙන් නම් තැබිණ. පාලිත ඉපදී ඉතා සුළු කලකින් සෙනවිරත්න යුවල තම වැවිලි කටයුතු බලා ගැනීමට නිට්ටබුවේ නිවසට පැමිණියහ. ඒ වන විට දරුවන් 4 දෙනෙකු ඔවුන්ට සිටිහ. අන් දරුවන්ට වඩා පාලිත හැම විටම දෙමාපියන්ගේ වැඩවලට හවුල් වන්නට වුයේ ඉතා කුලා අවධියේය. වග කටයුතු සදහා පියා සමග හවුල් වීමත් මවගේ ගෙදර දොර වැඩවලදී මවට උදව් වීමත් පාලිත තුලින් දක්නට ලැබූ විශේෂත්වය විය. 

කුරුසය සාදා නිවසේ එල්ලයි.


Password එක ගන්න. Click Here




කොළ අතු කඩා කෑ දරුවෙක්. (සත්‍ය පුනරුප්පත්ති කතා)



බහ තොරණ වියේදී ඇතැම් දරුවන් තුලින් දක්නට ලැබෙන විවිධ හැසිරීම් පිළිබද පුනර්භව පර්යේෂණයේදී අවධානය යොමු කෙරේ. මිට වසර ගණනකට උඩදී ගම්පහා ප්‍රදේශයේදී උපත ලද දරුවෙක් අතිශය පුදුම හැසිරීම් රටාවකට හුරුවී සිටියේ ඉන් අනතුරුව පෙරභාවය ගැන තොරතුරු හෙලිකල එම දරුවා පිළිබද පර්යේෂණයක් පැවැත්වීමට අපට අවශතාව ලැබිණි මව් පියන් ද  මහත් අසීරු තත්වයකට පත් කල එම දරුවා උපත ලබා තිබුනේ 1974 වසරේදීය. ඒ පිළිබද සිදු කල පර්යේෂණයේදී අනාවරණය වුයේ අතිශය පුදුම උපදවන කතා පුවතකි.

කොළ අතු කඩා කෑ දරුවෙක්.


Password එක ගන්න. Click Here




හැරමිටියක් වාරුවෙන් ඇවිද ගිය දැරියක්.(සත්‍ය පුනරුප්පත්ති කතා)



පුනර්භව හෙළි කල දරුවන් තුලින් දක්නට ලබ්ය් පුදුම උපදවන ගති සිරිත් අතර පෙර භාවයේදී පවතී ශාරීරික අබාධ පවා ඉදිරිපත් කල දරුවෝ සිටිති. සිරුරේ කිසිදු අබාධිත තත්වයක් නොමැති අබාධිත ලෙස ගමන් කිරීමට උත්සහා ගත දරුවන් කීප දෙනෙක්ම ශ්‍රී ලංකාවේ පර්යේෂණ වලින් හමුවිය. මේ අතරින් මිට වසර ගණනකට උඩදී මහනුවර ප්‍රදේශයේදී උපත ලද දැරියකගේ හැසිරීම් රටාව අතිශය පුදුම උපාදාන සුළුය.

හැරමිටියක් වාරුවෙන් ඇවිද ගිය දැරියක්.


Password එක ගන්න. Click Here


"උපතින් ගෙනෙන පෙර බව ගතිසිරිත්" පොතහි හැදින්වීම.



පුනර්භවය කියන්නේ හරි අපුර්ව සිදු වීමක්. අද සිට ඔබට කියන්න අවස්තාව ලැබෙනවා "උපතින් ගෙනෙන පෙර බව ගතිසිරිත්"  කියන පොත. මෙහි කතුවරයා වන්නේ තිස්ස ජයවර්ධන මහතාය. ඔහුට අපගේ හැඩ පිරි ස්තුතිය පුද කරන්නෙමු.


"උපතින් ගෙනෙන පෙර බව ගතිසිරිත්" පොතෙහි හැදින්වීම හා පටුන.


Password එක ගන්න. Click Here