විදේශ සිරිතට හැදී ගරුප්පු ඉල්ලති. (සත්‍ය පුනරුප්පත්ති කතා)
පුනර්භව පර්යේෂණ වලදී හමුවන දරුවන් අතර විදේශවල ජීවත්ව සිට මියගිය බව අනාවරණය කල දරුවෝ රැසක්ද සිටිති. එවැනි දරුවන් තොරතුරු අනාවරණය කිරීමට ප්‍රථම ඔවුන් තුලින් විභාමාන වූ හැසිරීම් රටාව අතිශය පුදුම උපදවන සුළුය. බහ තොරණ වියට එලබිමට ප්‍රථම එම දරුවන්ගේ ක්‍රියාකාරකම් ඔවුන් අනාවරණය කල විදේශ ගති සිරිත්වලට සමාන බව දක්නට ලැබිණි.
විදේශ සිරිතට හැදී ගරුප්පු ඉල්ලති.
Password එක ගන්න. Click Here

0 comments:
Post a Comment