කොළ අතු කඩා කෑ දරුවෙක්. (සත්‍ය පුනරුප්පත්ති කතා)
බහ තොරණ වියේදී ඇතැම් දරුවන් තුලින් දක්නට ලැබෙන විවිධ හැසිරීම් පිළිබද පුනර්භව පර්යේෂණයේදී අවධානය යොමු කෙරේ. මිට වසර ගණනකට උඩදී ගම්පහා ප්‍රදේශයේදී උපත ලද දරුවෙක් අතිශය පුදුම හැසිරීම් රටාවකට හුරුවී සිටියේ ඉන් අනතුරුව පෙරභාවය ගැන තොරතුරු හෙලිකල එම දරුවා පිළිබද පර්යේෂණයක් පැවැත්වීමට අපට අවශතාව ලැබිණි මව් පියන් ද මහත් අසීරු තත්වයකට පත් කල එම දරුවා උපත ලබා තිබුනේ 1974 වසරේදීය. ඒ පිළිබද සිදු කල පර්යේෂණයේදී අනාවරණය වුයේ අතිශය පුදුම උපදවන කතා පුවතකි.
කොළ අතු කඩා කෑ දරුවෙක්.
Password එක ගන්න. Click Here

0 comments:
Post a Comment