මවට ලියුම් ලියු රත්නපුරේ මධු. (සත්‍ය පුනරුප්පත්ති කතා)
රත්නපුර රජයේ රෝහලේදී 1994 ජනවාරි 18 වැනි දා උපත ලද පුංචි දියණියට මධුෂිකා යනුවෙන් නම් තැබුවද ආදර නාමයෙන් ය හදුන්වුඑ "මධු" යනුවෙනි. ආදර සැලකිලි මද ඇති දැඩි වූ මධුවා යන්තම් දෙවසරක් ගතවුවා පමණි. ඒ වන විට ඇය බහා තොරණ වියේ පසු විය. රෝගී තත්වයෙ පසු වූ ඇගේ මිත්තනියද නිවසේ සිටියාය. මිත්තනියට ගෙනා ඖෂධ පෙතිව් අරග ඇය පානය කරන අයුරු බලා සිටීම පුංචි මධුගේ සිරිත වී තිබිණි. දිනක් දෙමාපියන් සමග නිවසේ සාලයේ සිටි මධුට සිය මිත්තනිය බෙහෙත් පානය කරනු දක්නට ලැබිණි. ඇය වෙත ගිය පුංචි දැරිය මිත්තනියගෙන් බෙහෙත් පෙති ඉහිපයක් අතට ගෙන එක්වරම ඇගේ මුව තුලට දමා ගනු ලැබිය. මෙය දුටු මධිගේ මව එය ඉවත් කිරීමට උත්සහා ගත නමුත් දැරිය එය ක්ෂණිකයෙන් ගිල දැමුවාය. එම පෙති වර්ගය පානය කිරීම එතරම් විෂ සහිත වේ යැයි දෙමාපියන් නොසිතුහ.
මවට ලියුම් ලියු රත්නපුරේ මධු.
Password එක ගන්න. Click Here

