Powered by Blogger.

Wednesday, June 25, 2014

කුරුසය සාදා නිවසේ එල්ලයි.(සත්‍ය පුනරුප්පත්ති කතා)



ජෝර්ජ් සෙනවිරත්න මහතා සුරංගි සමග විවාහ වුයේ 1952දිය. ඒ වන විට ඔවුන් පදිංචිව සිටියේ පස්යාලේ ය. ඔවුන්ගේ කුලුදුල් දරුවා උපත ලැබුවේ 1953 ජුලි 27 වැනි දා ගම්පහ රෝහලේදීය. පිරිමි දරුවකු වූ ඔහුට පාලිත යනුවෙන් නම් තැබිණ. පාලිත ඉපදී ඉතා සුළු කලකින් සෙනවිරත්න යුවල තම වැවිලි කටයුතු බලා ගැනීමට නිට්ටබුවේ නිවසට පැමිණියහ. ඒ වන විට දරුවන් 4 දෙනෙකු ඔවුන්ට සිටිහ. අන් දරුවන්ට වඩා පාලිත හැම විටම දෙමාපියන්ගේ වැඩවලට හවුල් වන්නට වුයේ ඉතා කුලා අවධියේය. වග කටයුතු සදහා පියා සමග හවුල් වීමත් මවගේ ගෙදර දොර වැඩවලදී මවට උදව් වීමත් පාලිත තුලින් දක්නට ලැබූ විශේෂත්වය විය. 

කුරුසය සාදා නිවසේ එල්ලයි.


Password එක ගන්න. Click Here




0 comments:

Post a Comment